hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2023 අප්‍රේල් 25, ප.ව. 3:22



එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ සිදුවීමට අදාළ ඩොලර් මිලියන 250ක මුදලක් තැන්පත් කළ ගිණුමේ හිමිකරු සහ ගිණුමේ අංකය අද (25) අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අනාවරණය කරනු ලැබුවා.

මෙම විස්තර තමාට ලැබුණේ තොරතුරක් ලෙස බවයි ඔහු කියන්නේ

“මට ලැබුණේ තොරතුරක්. ඒකේ නමක් විදිහට තියෙනවා චාමර ගුණසේකර. අකවුන්ට් නම්බර් 154793334. මේක තොරතුරක් සාක්ෂියක්ද නැද්ද කියන්න දන්නේ නැහැ. මේ සම්බන්ධව දැන් පරීක්ෂණ කරගෙන යනවා” යි අමාත්‍යවරයා පවසනවා.