2023 පෙබරවාරි 22, ප.ව. 1:31
කොළඹ රෝහල්වල බෙහෙත් නොමැති බව අසත්‍ය බවත් ඇත්තේ බෙහෙත් හිඟයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පැවසුවා.
ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
තමා අද දිනයේද තමාට නොමිලේ ලක්ෂ 2 හමාරක බෙහෙත් ලබා දුන් බවත් එලෙස බෙහෙත් නොදුන්නේ නම් තමා මිය යන බවත් ඒ මහතා සඳහන් කර සිටියා.
තමාට ලබා ගැනීමට අවශ්‍ය ඖෂධයකට මාසකට රුපියල් 20000ක් වැය වන බවත් මන්ත්‍රීකම අහිමි වුණහොත් තමාට මිය යාමට සිදු වන බවද එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18