hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 22, පෙ.ව. 10:20



පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා සහ මාධ්‍යවේදීන් පිරිසක් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකදියි.

ගෑස්, පෙට්‍රල් හිඟය සහ බදු වැඩි වීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියා.

එහි වගකීම භාර ගන්නා බවත් ඩොලර් හිඟය මේ සඳහා බලපෑ ඇති බවද දිසානායක මහතා සඳහන් කළා.