2023 ජූලි 16, ප.ව. 7:38
ශ්‍රී ලංකාව 2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ වැඩිම පදක්කම් සංඛ්‍යාවක් සමඟින් 4 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.
එය ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකාව මෙතෙක් දක්වා ඇති හොඳම දක්ෂතාවය ලෙස ඉතිහාස ගත වනවා.
මීට පෙර 2007 වසරේ ශ්‍රී ලංකාව රන් 3 රිදී 2 සහ ලෝකඩ පදක්කම් 2ක් ලබා තිබෙනවා.
2026 මාර්තු 09, පෙ.ව. 1:22
2026 මාර්තු 08, ප.ව. 5:32
2026 මාර්තු 07, පෙ.ව. 11:51
2026 මාර්තු 05, ප.ව. 12:23
2026 මාර්තු 01, ප.ව. 10:25