2026 මාර්තු 08, ප.ව. 5:32
2026 T 20 ලෝක කුසලානයේ අවසන් තරගය අද අහමදබාද් නුවර නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
තරගය අද රාත්‍රි 7.00ට ආරම්භ වෙයි.
අවසන් තරගයේදී ඉන්දීය පිළ සහ නවසීලන්ත පිළ තරග වදිනවා.
ඉන්දියාව 2024 හා 2007 T 20 ලෝක කුසලානයේ ශූරතාව දිනාගන්නට සමත් වී තිබෙනවා.
නවසීලන්තය මෙතෙක් T 20 ලෝක කුසලානයක් දිනා ගන්නට සමත් වී නොමැත.


2021 වසරේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවත්,ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වීම නිසා නවසීලන්තයට අනුශූරතාවයෙන් සැහීමට පත්වීමට සිදුවිය.
2026 මාර්තු 09, පෙ.ව. 1:22
2026 මාර්තු 07, පෙ.ව. 11:51
2026 මාර්තු 05, ප.ව. 12:23
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07