hit counter

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 11:59



මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද පස්වරු 3ට කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

අද දිනයේදී ක්‍රීඩාංගණයට යහපත් කාළගුණික තත්ත්වයක් පවතිනවා.

නමුත් ඊයේ රාත්‍රීයේදී තරමක වැසි ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඇද හැළුණා.

අද තරගය වෙනුවෙන් විශේෂිත ආරක්ෂක වැඩ පිළිවෙළක් සහ රථ වාහන සැලැස්මක් ද පොලිස් විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය විසින් මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය දරණ අතර මීට පෙර තිබුණු ප්‍රවේශ පත් මිල ගණන් අඩු කරන්නටත් පියවර ගෙන තිබෙනවා.