hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි 23, ප.ව. 10:16



කොළඹ SSC පිටියේදී දින 3ක් පුරා පැවතුණු තර්ස්ටන් සහ ඉසිපතන විද්‍යාලය අතර 62 වන සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය කඩුලු 10කින් ජය ගන්නට තර්ස්ටන් විද්‍යාලය සමත් විය.

2019 වසරෙන් පසු තර්ස්ටන් විද්‍යාලය මහා තරගය ජය ගත්තේ ජයග්‍රහණයට හිමි වූ ඉලක්කය වූ ලකුණු 50 කිසිවෙකු නොදැවී සපුරා ගනිමින්‍.

මෙම තරගයේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ඉසිපතන විද්‍යාලය ලකුණු 203ක් ද,තර්ස්ටන් විද්‍යාලය ප්‍රථම ඉනිමට ලකුණු 257ක් ද ලබා ගත්තේය.

ඉසිපතන විද්‍යාලයට දෙවන ඉනිමට ලබා ගත්තේ ලකුණු 104ක් පමණි.