2025 මාර්තු 16, ප.ව. 8:51
2025 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශුරතාව මහනුවර ක්‍රීඩා සමාජය දිනා ගත්තේය.
මහනුවර ක්‍රීඩා සමාජය මෙවර අපරාජිතව ශූරතාව දිනා ගැනීම විශේෂත්වයක්.

තරගාවලියේ ලීග් අවසන් තරගයේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 50ට 24ක් ලෙස මහනුවර ක්‍රීඩකයින් පරාජය කළේ නිත්තවෙල ක්‍රීඩාංගණයේදීය.

2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47