2023 ජූලි 11, ප.ව. 8:33
සිම්බාබ්වේහීදී පැවති සුදුසුකම් ලැබීමේ තරගාවලිය අපරාජිතව නිමා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (11) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා .
ඔවුන් සිම්බාබ්වේ සිට ඩුබායි වෙත පැමිණ එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් අද (11) දින රාත්‍රී 06.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මේ සදහා ඔවුන්ට පැය 16 ක පමණ කාළයක් ගත වී තිබුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක මෙම කණ්ඩායම සමග පැමිණ සිටියේ නැත.





2026 පෙබරවාරි 21, ප.ව. 12:32
2026 පෙබරවාරි 18, ප.ව. 9:58
2026 පෙබරවාරි 17, පෙ.ව. 11:37
2026 පෙබරවාරි 16, ප.ව. 2:13
2026 පෙබරවාරි 16, පෙ.ව. 8:21