hit counter

2025 දෙසැම්‍බර් මස 30 වන අඟහරුවාදා

2025 දෙසැම්‍බර් 30, ප.ව. 10:43



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව වේග පන්දු පුහුණු උපදේශක තනතුරට ලසිත් මාලිංග පත් කර තිබේ.

මෙම පත්වීම දෙසැම්බර් මස 15 වනදා සිට ජනවාරි මස  25වනදා තෙක් පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් පවසා සිටියේය. 

2026 T20 ලෝක කුසලානය ලබන පෙබරවාරි මස 7 වනදා ආරම්භ වීමට නියමිතව තිබේ.

ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය සහ එංගලන්තය සමග එක්දින හා T20 තරගාවලිවලට සහභාගිවීමට නියමිතය.