2023 මාර්තු 03, පෙ.ව. 10:33
ශ්‍රී ලංකාවේ සුපිරි කාය වර්ධන සූරී ලූෂන් පුෂ්පරාජ් ඊයේ (02) ආර්නෝල්ඩ් ක්ලැසික් කාය වර්ධන තරගාවලිය සඳහා සහභාගි වුණා.
එහි දී ඔහු තරග වැදුණේ, සුපර් හෙවි බොඩි බිල්ඩිං තරඟ කාණ්ඩය යටතේ යි.
එම ඉසවුවෙන් ලූෂන් පුෂ්පරාජ්ට සිවු වැනි ස්ථානය ලබා ගැනීමට හැකියාව ලැබුණා.
ආර්නෝල්ඩ් ක්ලැසික් කායවර්ධන තරගාවලිය පැවැත්වෙන්නේ, ඇමරිකාවේ ඔහායෝවල වන අතර, තරගයෙන් අනතුරු ව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලූෂන් පුෂ්පරාජ් සඳහන් කර සිටියේ, තමන් සියලු ම ශ්‍රී ලාකිකයන් වෙත ආචාරය හා ස්තූතිය පුද කර සිටින බව යි.
2026 අප්‍රේල් 12, ප.ව. 11:25
2026 අප්‍රේල් 11, පෙ.ව. 10:39
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:58
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:50
2026 අප්‍රේල් 09, ප.ව. 2:47