2025 ජනවාරි 15, ප.ව. 9:13
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම්වල ස්ථාන 4ක් ඉදිරියට එන්නට මහීෂ් තීක්ෂණ සමත් වී තිබේ.
මහීෂ් තීක්ෂණට ඒ අනුව 3 වැනි ස්ථානය හිමිව තිබෙනවා.
ඔහුට ප්‍රසාද ලකුණු 663ක් හිමිව තිබේය.
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:58
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:50
2026 අප්‍රේල් 09, ප.ව. 2:47
2026 අප්‍රේල් 06, ප.ව. 8:18
2026 අප්‍රේල් 05, ප.ව. 5:02