2025 ජනවාරි 22, ප.ව. 8:07
ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ක්‍රිකට් තරගාවලිය රටවල් 6ක් සහභාගිත්වයෙන් පෙබරවාරි මස 22 වන දා සිට මාර්තු මස 16වනදා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
තරගාවලියට එක්වන ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමේ නායකත්වය කුමාර් සංගක්කාර විසින් දරණු ලබනවා.
මෙම කණ්ඩායම සඳහා සනත් ජයසූරිය ,රුමේෂ් කළුවිතාරණ , ටී.එම්.ඩිල්ෂාන් ,උපුල් තරංග,නුවන් කුලසේකර ,චමින්ද වාස් සහ මුත්තයියා මුරලිදරන් සහභාගිවීමට නියමිත බව වාර්තාවේ.

නැවත වරක් ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩකයින් තරගවදින අවස්ථාව දැකබලා ගැනීමට සුවහසක් වූ ක්‍රීඩා ලෝලීන්ට උදාවනවා.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47