2025 ජනවාරි 24, ප.ව. 1:38
ICCයේ 2024 ලෝක එක්දින කණ්ඩායම අද නම් කළා.
මෙම කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකා එක්දින හා T20 නායක චරිත් අසලංක කටයුතු කරනවා.

2024 වසරේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් කුසල් මෙන්ඩිස් ,පැතුම් නිස්සංක සහ වනිඳු හසරංග ද ඇතුළුත සිටියි.
2026 අප්‍රේල් 11, පෙ.ව. 10:39
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:58
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:50
2026 අප්‍රේල් 09, ප.ව. 2:47
2026 අප්‍රේල් 06, ප.ව. 8:18