hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2026 පෙබරවාරි 06, ප.ව. 11:38



එංගලන්ත T 20 තරගාවලියේදී ආබාධ ලක් වූ එෂාන් මාලිංගට T 20 ලෝක කුසලානය අහිමිවීම ගොස් තිබේ.

මෙම නිසා වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් එක් කිරීමට ICCයේ අනුමැතිය ලැබෙයි.