hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි 07, ප.ව. 10:50



බ්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ නසාරියෝ සිය එක් සංචාරයක් සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවාවට අයත් ගුවන් යානයක් භාවිත කර තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරමින් පැවසසන් රොනාල්ඩෝ සිය ගමන අතරතුර, අනෙකුත් මගීන් සහ කාර්ය මණ්ඩලය සමඟ සුහද කතා බහක නිරත වූ බවයි.