2026 අප්‍රේල් 04, ප.ව. 9:00
ජනාධිපති කුසලාන අන්තර් පාසල් පරාජිතයින් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගන්නට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැතුණු අවසන් තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 58ට 26ක් ලෙස පරාජය වුණා.
ත්‍රිත්ව විද්‍යාලය ජනාධිපති කුසලාන අන්තර් පාසල් රග්බි ශූරතාව වසර 15කට පසුව දිනා ගැනීමත් විශේෂත්වයකි.

2026 අප්‍රේල් 02, ප.ව. 1:34
2026 අප්‍රේල් 01, පෙ.ව. 9:28
2026 මාර්තු 30, ප.ව. 4:54
2026 මාර්තු 29, ප.ව. 11:40
2026 මාර්තු 28, ප.ව. 11:42