2026 ජනවාරි 05, පෙ.ව. 12:19
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය එළඹෙන T 20 ලෝක කුසලානයෙන් අනතුරුව එම ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
T 20 ලෝක කුසලානය පෙබරවාරි මස 7 වනදා සිට මාර්තු මස 8 වනදා දක්වා පැවැත්වෙයි.
ප්‍රධාන පුහුණුකරු කොන්ත්‍රාත්තු කාලය තවදුරටත් පැවතුණද ප්‍රධාන පුහුණුකරු ධුරයේ රැදී සිටීමේ අදහසක් නොමැති බව සනත් ජයසූරිය පවසයි.
2024 ජූලි මාසයේ සිට සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.
2026 පෙබරවාරි 21, ප.ව. 12:32
2026 පෙබරවාරි 18, ප.ව. 9:58
2026 පෙබරවාරි 17, පෙ.ව. 11:37
2026 පෙබරවාරි 16, ප.ව. 2:13
2026 පෙබරවාරි 16, පෙ.ව. 8:21