2024 පෙබරවාරි 17, ප.ව. 3:29
තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන පළමු T20 තරගය අද රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

නව විදුලි ආලෝක පද්ධතිය මෙන්ම නවීකරණය කිරීමේන් පසු දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ද මෙයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව මෙතෙක් පැවැති එක්දින තරගාවලිය තරග 3-0ක් හා ටෙස්ට් තරගය ද ජය ගන්නට සමත් වී තිබේ.

පළමු T20 තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ වනවා.
මෙම තරගයේ සියලු ප්‍රවේශපත්‍රපත් දින කිහිපයකට පෙරම විකිණි අවසන් විය.
2026 මාර්තු 09, පෙ.ව. 1:22
2026 මාර්තු 08, ප.ව. 5:32
2026 මාර්තු 07, පෙ.ව. 11:51
2026 මාර්තු 05, ප.ව. 12:23
2026 මාර්තු 01, ප.ව. 10:25