2024 දෙසැම්‍බර් 30, පෙ.ව. 8:24
ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර දෙවැනි T20 තරගය අද උදෑසන 11.45ට ආරම්භ වීමට නියමිතව තිබේ.
පළමු තරගය පරාජ වූ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයගත යුතුව තිබෙනවා.
ඒ තරගාවලිය තුළ තවදුරටත් රැඳී සිටිම සඳහායි.
මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමට අසිත ප්‍රනාන්දු සහ දිනේෂ් චන්දිමාල් කැඳවීමට ඉඩක් පවති.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47