2025 නොවැම්‍බර් 25, පෙ.ව. 8:27
පාකිස්ථානයේදී පැවැත්වෙන තුන්කොන් T20 ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාව අතර තරගය අද සවස 6.30ට රාවල්පිණ්ඩිහිදී ආරම්භ වීමට නියමිතව තිබේ.
මෙම තරගය පරාජය වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවෙයි.
ඔවුන් මීට පෙර පාකිස්ථානය හා සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ද පරාජය වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරගයට සුදුසුකම් ලබන්නට නම් සිම්බාබ්වේ හා පාකිස්ථානය සමග තරගය අද ජය ගත යුතුව තිබෙනවා.
2026 අප්‍රේල් 11, පෙ.ව. 10:39
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:58
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:50
2026 අප්‍රේල් 09, ප.ව. 2:47
2026 අප්‍රේල් 06, ප.ව. 8:18