hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2025 දෙසැම්‍බර් 30, ප.ව. 10:55



සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව හමුවේ 5වන හා අවසන් T20 තරගය ද ලකුණු 15කින් පරාජය විය.

ඉන්දියා කණ්ඩායම තරග 5කින් යුත් T 20 තරගාවලිය තරග 5-0ක් ලෙස පරාජය වුණා.

තරගයේ ප්‍රථමයෙන් පහර දුන් ඉන්දියා කාන්තා පිල පන්දුවාර 20දී කඩුලු 7කට ලකුණු 175ක් ලබා ගත්තේය.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කාන්තා පිලට පන්දුවාර 20 දී කඩුලු 7කදී ලබා ගත්තේ ලකුණු 160ක් පමණි.

හසිනි පෙරේරා ලකුණු 65 ක් ද, ඉමේෂා දුලානි ලකුණු 50 ක් ලබා ගත්තේය.