hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2025 දෙසැම්‍බර් 26, ප.ව. 1:08



සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දියා කාන්තා කණ්ඩායම අතර 3වන T20 තරගය අද ඉන්දියාවේ තිරුවානන්තපුරම් නුවරදී පැවැත්වීමට නියමිතව තිබේ.

පළමු තරග දෙකෙන්ම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය විය.

මෙම හේතුව නිසා තරග 5කින් යුත් T20 තරගාවලිය ඉන්දිය කාන්තා පිල පෙරමුණ ගෙන සිටි.

අද තරගය පරාජය වුවහොත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලිය ද පරාජය වනවාය.