2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 11:08
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති තුන්වන T 20 තරගය ද කඩුලු 8කින් ජය ගත් ඉන්දියා කාන්තා කණ්ඩායම තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගන්නට සමත් විය.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 112ක් පමණි.
හසිනි පෙරේරා ලකුණු 25ක් සහ ඉමේෂා දුලානි ලකුණු 27ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 13.2කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 115ක් ලබා තරගය ජය ගත්තා.
ශෆාලි වර්මා පන්දු 42කින් නොදැවී ලකුණු 79යි.
2026 අප්‍රේල් 11, පෙ.ව. 10:39
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:58
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:50
2026 අප්‍රේල් 09, ප.ව. 2:47
2026 අප්‍රේල් 06, ප.ව. 8:18