2025 ජනවාරි 07, ප.ව. 8:42
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය හෙට උදෑසන 6.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.
ඒ නවසීලන්තයේ හැමිල්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.
පළමු තරගයෙන් කඩුලු 9ක පරාජයක් ලබමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පිවිසෙනවා.
මෙම පරාජය සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තරග 1-0ක් ලෙස පිටුපසින් සිටි.
2001 වසරෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේදී නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලියක් ද ජය ගෙන නොමැති.
2026 අප්‍රේල් 06, ප.ව. 8:18
2026 අප්‍රේල් 05, ප.ව. 5:02
2026 අප්‍රේල් 04, ප.ව. 9:00
2026 අප්‍රේල් 02, ප.ව. 1:34
2026 අප්‍රේල් 01, පෙ.ව. 9:28