2026 අප්‍රේල් 10, පෙ.ව. 12:50
2026 ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හොකී සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයේ ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඒ, තායිලයන්තයේ බැංකොක් නුවර පැවැති අවසන් පූර්ව තරගයේදී ගෝල 3ට 2ක් ලෙස ඉන්දුනීසියාව පරාජය කරමින්.
අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අද පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව ශ්‍රී ලංකා හොකී කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හොකී තරගාවලියටද සුදුසුකම් ලබා ගත්තේය.
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:58
2026 අප්‍රේල් 09, ප.ව. 2:47
2026 අප්‍රේල් 06, ප.ව. 8:18
2026 අප්‍රේල් 05, ප.ව. 5:02
2026 අප්‍රේල් 04, ප.ව. 9:00