2026 මාර්තු 10, ප.ව. 12:53
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ධුරයට දකුණු අප්‍රිකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගැරී කර්ස්ටන් තිබේ.
ගැරී කර්ස්ටන් අප්‍රේල් මස 15 වනදා සිට වසර 2ක කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කරයි.
කර්ස්ටන් මීට පෙර ඉන්දියාව , දකුණු අප්‍රිකාව සහ පාකිස්ථානය ඇතුළු රටවල් කිහිපයක ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර ඔහු IPL තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරයේ ද පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළා.
දකුණු අප්‍රිකාවෙන් බිහි වූ සුපිරි ආරම්භක පිතිකරුවෙකු වන ගැරී කර්ස්ටන් එක්දින තරග 101ක් හා එක්දින තරග 185කදී පිළිවෙළින් ලකුණු 7289ක් හා 6798ක් රැස්කර ගත්තේය.
2026 මාර්තු 09, පෙ.ව. 1:22
2026 මාර්තු 08, ප.ව. 5:32
2026 මාර්තු 07, පෙ.ව. 11:51
2026 මාර්තු 05, ප.ව. 12:23
2026 මාර්තු 01, ප.ව. 10:25