2026 මාර්තු 09, පෙ.ව. 1:22
නවසීලන්ත කණ්ඩායම ලකුණු 96කින් පරාජය කර මෙවර T 20 ලෝක ශූරයන් බවට ඉන්දියාව පත් වුණා.
අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ඉන්දියාවෙන් හිමිවූ ලකුණු 256ක ඉලක්කයට පිළිතුරු ලෙස නවසීලන්තයට පන්දුවාර 19කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 159ක් පමණි.

ඉන්දියාව T 20 ලෝක ශූරයන් බවට අඛණ්ඩව පත්වූ දෙවන අවස්ථාව මෙය වන අතර, මේ දක්වා ඔවුන් තෙවරක් ලෝක ශූරයන් බවට පත්ව තිබේ.
මීට පෙර ඉන්දියාව 2024 හා 2007 T 20 ලෝක කුසලානයේ ශූරතාව දිනාගන්නට සමත් වී තිබෙනවා.




2026 මාර්තු 08, ප.ව. 5:32
2026 මාර්තු 07, පෙ.ව. 11:51
2026 මාර්තු 05, ප.ව. 12:23
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07