2026 ජනවාරි 29, පෙ.ව. 8:17
එංගලන්තය හා සමග තරග 3 කින් යුත් T 20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා T 20 සංචිතය ප්‍රකාශයට පත් කළේය.
16 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයෙන් කමිඳු මෙන්ඩිස් , නුවන් තුෂාර ,ට්‍රැවීන් මැතිව් හා දුෂාන් හේමන්ත ඉවත් කර තිබේ.
කුසල් පෙරේරා , ධනංජය ද සිල්වා, ප්‍රමෝද් මධුෂාන් හා දුෂ්මන්ත චමීර T 20 සංචිතයට එක් කර තිබෙනවා.
16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා T 20 සංචිතය පහත දැක්වෙයි.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පළමු T 20 තරගය හෙට පල්ලේකැලේදී පැවැත්වීමට නියමිතය.
2026 අප්‍රේල් 11, පෙ.ව. 10:39
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:58
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:50
2026 අප්‍රේල් 09, ප.ව. 2:47
2026 අප්‍රේල් 06, ප.ව. 8:18