hit counter

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2025 දෙසැම්‍බර් 20, පෙ.ව. 10:09



ඉන්දියාව හමුවේ පළමු අවසන් පූර්ව තරගය කඩුලු 8 කින් පරාජය වූ ශ්‍රී ලංකාව වයස 19න් පහළ ආසියානු කුසලානයෙන් ඉවත්වීමට සිදු වුණා.

ඉන්දියාව සහ පාකිස්ථානය වයස 19න් පහළ ආසියානු කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

අවසන් මහා තරගය හෙට පැවැත්වීමට නියමිතව තිබේ.

වැස්ස නිසා මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 8කට ලකුණු 138ක් ලබා ගත්තා.

ඊට පිළිතුරු ලෙස ඉන්දීය වයස 19න් පහළ කණ්ඩායම පන්දුවාර 18කදී කඩුලු 2කට ලකුණු 139ක් ලබා තරගය ජය ගත්තා.