2026 ජනවාරි 01, ප.ව. 9:04
වයස 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස 19න් පහළ පිල අද නම් කෙරුණා.
කොළඹ රාජකීය විද්‍යාලයේ විමත් දින්සර ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලබයි.
ශ්‍රී ලංකා වයස 19න් පහළ සංචිතය පහත දැක්වෙයි.

තරගාවලිය සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද සවස දිවයිනෙන් පිටත්ව ගියේය.


සිම්බාබ්වේ හා නැමිබියාවේදී මෙවර වයස 19න් පහළ ලෝක කුසලානය පැවැත්වෙන්නේ ජනවාරි මස 15 වනදා සිට පෙබරවාරි මස 6 දක්වාය.
ශ්‍රී ලංකා වයස 19න් පහළ පිල සහභාගි වන පළමු තරගය ජනවාරි මස 17 වනදා ජපානය සමග පැවැත්වීමට නියමිතව තිබේ.
2025 දෙසැම්බර් 31, ප.ව. 3:51
2025 දෙසැම්බර් 30, ප.ව. 10:55
2025 දෙසැම්බර් 30, ප.ව. 10:43
2025 දෙසැම්බර් 29, ප.ව. 1:05
2025 දෙසැම්බර් 27, පෙ.ව. 11:08