hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 ජනවාරි 19, පෙ.ව. 7:23



වයස 19න් පහළ කාන්තා T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර තරගය අද පෙරවරු 8ට ආරම්භ වීමට නියමිතව තිබේ.

මෙවර කාන්තා යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩිකාවන් මනුදි නානායක්කාරගේ නායකත්වය යටතේ තරග වදිනවා