hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

තැන තැන වෙඩි තැබීම් සිදුනොවන රටක් ලොව ඇත්නම් එය විශාල දෙයක් බව ව්‍යවසායකත්ව සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තවමත් පාතාලය සහමුලින්ම අවසන් කර නොමැති බවයි.

පාතාලය සහමුලින් අවසන් කළහොත් පොලිසියට රාජකාරියක් ද නැති බව ඇමති හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

උත්සව අවස්ථාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව කීය.