hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

‘මං ආරම්භක වේදිකාවට නගිනකොට පෝඩියම් එක ගාවට ගිහිල්ල කියවල කියවල ඇවිල්ල වාඩි වුනා’ යයි ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

තමන් එහිදී කීවේ මොනවාදැයි මතකයක්ද නොතිබූ බවත් ඔහු පැවසුවේය.

තම පළවෙනි දේශපාලන රැස්වීමේ කතා කතාවක් පැවැත්වූ අත්දැකීම එසේ බවත් ඒ මහතා කියා සිටියේ දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.