hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 04, ප.ව. 3:45



විවාහ උත්සවයකදී අත්සන වෙනුවට තෙරුවන් සරණයි කියලා කිව්ව තරුණයා සහ ඒ වීඩියෝව ඔබට මතක ඇති.

ඒ වීඩියෝව ඉතා ඉක්මනින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

ඒ අවස්තාවේදී තරුණිය කියා සිටියේ රෙජිස්ට්‍රාර්ගේ කිසිම වරදක් නොමැති බවයි.

ඒ කොහොම වුණත් ඒ හා සමාන වීඩියෝවක් මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

ඒ රෙජිස්ට්‍රාර් කියන වචන ටික තාලයට කියන අපුරු තරුණයෙක්.

එම වීඩියෝව පහතින්,