2022 සැප්තැම්බර් 04, ප.ව. 3:45
විවාහ උත්සවයකදී අත්සන වෙනුවට තෙරුවන් සරණයි කියලා කිව්ව තරුණයා සහ ඒ වීඩියෝව ඔබට මතක ඇති.
ඒ වීඩියෝව ඉතා ඉක්මනින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.
ඒ අවස්තාවේදී තරුණිය කියා සිටියේ රෙජිස්ට්‍රාර්ගේ කිසිම වරදක් නොමැති බවයි.
ඒ කොහොම වුණත් ඒ හා සමාන වීඩියෝවක් මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.
ඒ රෙජිස්ට්‍රාර් කියන වචන ටික තාලයට කියන අපුරු තරුණයෙක්.
එම වීඩියෝව පහතින්,
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
2026 අප්‍රේල් 24, පෙ.ව. 9:57
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:11