2022 අප්‍රේල් 18, පෙ.ව. 2:15
අද දිනයේ පැය 04යි විනාඩි 20ක විදුල කප්පාදුවක් සදහා ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබෙනවා.
ඒ අනුව එම ඉල්ලීමට අවසර ලබා දීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා.
ඒ අනුව A සිට L කලාප දොළහේ සහ P සිට W දක්වා වන කලාප අටට උදෑසන නවයේ සිට සවස 06 දක්වා පැය 03ක කාලයක් සහ සවස 06ත් රාත්‍රී 10ත් අතර පැය 01යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
පවතින ඉන්ධන හිගය හේතුවෙන් එලෙස විදුලිය කප්පාදු කරන බවයි එම කොමිසම සඳහන් කළේ.
2025 අප්‍රේල් 02, පෙ.ව. 11:25
2025 අප්‍රේල් 02, පෙ.ව. 9:51
2025 අප්‍රේල් 01, ප.ව. 1:44
2025 මාර්තු 31, ප.ව. 8:32
2025 මාර්තු 31, ප.ව. 7:43