hit counter

2026 ජූලි මස 21 වන අඟහරුවාදා

2025 මාර්තු 25, පෙ.ව. 11:25


යෝෂිත සහ බිරිඳ කොම්පඤ්ඤවීදිය පොලිසියට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ මේ වන විට කොම්පඤ්ඤ වීදිය පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් සිටිනවා.

ඒ පසුගිය දා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධයෙන්.

පසුගිය 21 වනදා ඔහු සමග පැමිණි පිරිසක් සහ අදාළ රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරියෙකු සමග ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: