2022 අප්‍රේල් 18, ප.ව. 8:52
අප්‍රේල් මස 19 සහ 20 දෙදින තුළ පැය 3යි මිනිත්තු 20 ක කාලයක විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව A සිට W දක්වා වන කලාප සඳහා උදෑසන 9 සිට පස්වරු 5 දක්වා පැය 02ක් ද පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැය 01යි මිනිත්තු 20ක් බැගින් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.
2024 දෙසැම්බර් 17, පෙ.ව. 9:53
2024 දෙසැම්බර් 13, ප.ව. 5:22
2024 දෙසැම්බර් 12, ප.ව. 3:11
2024 දෙසැම්බර් 05, ප.ව. 1:28
2024 දෙසැම්බර් 03, පෙ.ව. 10:41