2024 දෙසැම්‍බර් 25, පෙ.ව. 10:06
නත්තල් දින කතෝලික දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 45,000ක ප්‍රමාණයක් යොදවා ඇති බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ, අත්‍යාවශ්‍ය ස්ථාන සඳහා යුධ හමුදා ආරක්ෂාවද යෙදවීමට පියවර ගෙන ඇති බවයි.
මේ අතර නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
එමෙන්ම නත්තල් දිනය වෙනුවෙන් රැඳවියන් 389 දෙනෙකු නිදහස් කිරීමට තීරණය කර ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
2026 අප්‍රේල් 02, ප.ව. 2:27
2026 අප්‍රේල් 02, ප.ව. 2:23
2026 අප්‍රේල් 02, පෙ.ව. 9:52
2026 අප්‍රේල් 02, පෙ.ව. 9:29
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:32
02-04-26
02-04-26
02-04-26
02-04-26
01-04-26
01-04-26
31-03-26
31-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
27-03-26
27-03-26