hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 02, පෙ.ව. 12:04



අපි හැමෝම ආදරය කරන කෙනෙක් තමයි කවිහාරි හපුතන්ත්‍රි කියන්නේ.

එහෙමත් නැත්නම් ජානු කියන්නේ.

ඉතින් ජානු ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑ.

ඇය කොහොමත් රූමත් හැමෝම දන්න ජනප්‍රියම දක්ෂම ආදරණීයම රංගන ශිල්පිණියක්.

ඇය කරන කියන දේවල් ගැන වගේම ඇගේ නවතම විලාසිතා ගැනත් ඇගේ ආදරණීය ප්‍රේක්ෂකයන් ගොඩක් උනන්දුයි.

ඉතිම් මේ දවස්වල සමාජ මාධ්‍යයේ ඇගේ සුන්දර වීඩියෝවක් සංසරණය වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: