hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2024 ජූලි 04, ප.ව. 1:09



“ඩෙවෝන් පුතා 5” බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගොස් සිටිය දී මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් එම ධීවර යාත්‍රාවේ ස්කීපර්වරයා ඇතුළු 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

එම දියරය පානය කිරීමට පෙර එම බෝතලය සමඟ ජීවිතක්ෂයට පත් වූ ධීවරයන් හා මේ වන විට රෝහල්ගතව සිටින ධීවරයා සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටි අයුරු මෙසේ දැක්වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: