2026 මාර්තු 23, පෙ.ව. 12:19
කොළඹ නගරයේ රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම අද (23) සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව පෙරවරු 6.00 සිට නැවත සුපුරුදු පරිදි රථවාහන ගාල් කලමනාකරණය හා ගාස්තු අය කිරීමට මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවේදී තීරණය ගෙන ඇති බව නාගරික කොමසාරිස් නිවේදනය කරයි.
ඉන්ධන පිරවුම්හල් අසල ඇති වූ වාහන පෝලීම් සහ ඒ අවට ඇති වූ තදබදය හේතුවෙන් නැවතුම් ගාස්තු අය කිරීම පසුගිය 18 වෙනිදා සිට නැවත දැනුම්දෙනතුරු අත්හිටුවන ලදී.
කෙසේ වෙතත් රජයේ ක්‍රියාත්මක වන QR කේත ක්‍රමය සහ වාහන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම සිදුවන බැවින් වාහන පෝලීම් අඩුවී ඇති බව නිරීක්ෂණයවීම හේතුවෙන් යළිත් ගාස්තු අය කිරීමට තීරණය කළ බව කොළඹ මහ නගර සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
2026 ජූනි 30, පෙ.ව. 11:15
2026 ජූනි 30, පෙ.ව. 9:56
2026 ජූනි 30, පෙ.ව. 12:17
2026 ජූනි 30, පෙ.ව. 12:12
2026 ජූනි 30, පෙ.ව. 12:11
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26