2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:06
විදුහල්පති ශ්රේණි නිලධාරීන්ගේ සංගමය විසින් දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා පැවැති තරග විභාග ප්රතිඵල නිකුත් වුවද අධ්යාපන පද්ධතියේ ගුරු පුරප්පාඩු සම්පුර්ණ කිරිමට රාජ්ය සේවා කොමිසම නිසි ලෙස සිය වගකීම ඉටු කර නොමැති බව සඳහන් කරයි.
මේ වන විට ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමට විභාග දෙපාර්තමේන්තුව පවත්වන ලද ලිඛිත විභාගය මත, පළමු අදියර යටතේ සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන්ගේ නාම ලේඛනය ප්රකාශයට පත්කර ඇත.
මෙම විභාගය ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්රීසි මාධ්ය ගුරු පුරුප්පාඩු වෙනුවෙන් උපාධිධාරීන් 23,006 ක් ගුරු සේවයට බඳවා ගැනීමට අදාළව පැවැතුණා.
කෙසේ වුවද විදුහල්පති ශ්රේණි නිලධාරීන්ගේ සංගමයේ ප්රධාන ලේකම් නිමල් මුදුන්කොටුව ප්රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් සඳහන් කළේ මෙම බඳවා ගැනීම් සිදු කළ ද පවතින පුරප්පාඩු හිඟයට විසදුම් නොලැබෙන බවයි.
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:18
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:00
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26