2026 ඔක්තෝබර් 15, පෙ.ව. 11:47
ලංකාවේ රන් වෙළඳපොළේ අද විශාල වෙනසක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ ඊයේ(14) දිනයට සාපේක්ෂව අද(15) දින රන් මිල ගණන් විශාල ලෙස අඩුවීමෙන්.
ඒ අනුව ඊයේ දින කැරට් 24 රන් පවුමක විකුණුම් මිල රුපියල් 390,015ක් වූ අතර අද එය වාර්තා වූයේ රුපියල් 379,990ක් ලෙසයි.
ඒ අනුව අද සෙසු මිල ගණන් වාර්තා වූයේ,
කැරට් 24 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 364,955ක් සහ එහි විකුණුම් මිල රුපියල් 379,990ක්
කැරට් 22 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 334,310ක් සහ එහි විකුණුම් මිල රුපියල් 348,040ක්
කැරට් 21 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 319,385ක් සහ එහි විකුණුම් මිල රුපියල් 332,495ක්
කැරට් 18 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 273,720ක් සහ එහි විකුණුම් මිල රුපියල් 285,020ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:01
2026 ඔක්තෝබර් 14, ප.ව. 12:19
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 11:17
2026 ඔක්තෝබර් 13, ප.ව. 12:06
2026 ඔක්තෝබර් 12, ප.ව. 12:41
15-10-26
15-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26