2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:07
විශේෂඥ දැනුම සහ හැකියාවන් සහිත වෘත්තිකයන් රාජ්‍ය සේවයට ආකර්ෂණය කර ගැනීමේදී වර්තමානයේ දැඩි අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ‘ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026’ ආරම්භක අවස්ථාවට කොළඹදී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති බිඟුමාල් තේවරතන්ත්‍රි මහතා සමඟ පැවති විශේෂ සංවාදයකදී ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව වැදගත් අදහස් රැසක් පවසමින් මේ බව ප්‍රකාශ කළේය.
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:07
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26