2026 ඔක්‍තෝබර් 12, ප.ව. 12:41
පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද (12) දිනයේදී ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවතී. ඒ අනුව, බැංකුවල ඩොලරයක විකුණුම් අනුපාතිකය රුපියල් 334ත් 336ත් අතර පරාසයක සටහන් වී තිබේ.
බැංකු විසින් ප්‍රකාශයට පත් කර ඇති විනිමය අනුපාතික අනුව, සෙලාන් බැංකුවේ (Seylan Bank) එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.50ක් වන අතර, විකුණුම් මිල රුපියල් 335.75කි. NDB බැංකුවේ ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 326.40ක් වන අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 335.40ක් ලෙස දැක්වේ.
මහජන බැංකුවේ (People’s Bank) ගැනුම් අනුපාතිකය රුපියල් 326.82ක් වන අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 334.92කි. කොමර්ෂල් බැංකුවේ (Commercial Bank) එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 324.84ක් වන අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 334.75ක් ලෙස සටහන් වේ.
මේ අතර, සම්පත් බැංකුවේ (Sampath Bank) ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 327.00ක් වන අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 335.00කි.
2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 11:18
2026 ඔක්‍තෝබර් 09, ප.ව. 1:51
2026 ඔක්‍තෝබර් 08, ප.ව. 2:14
2026 ඔක්‍තෝබර් 08, පෙ.ව. 11:52
2026 ඔක්‍තෝබර් 07, ප.ව. 2:05
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26