hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2022 ජූලි 10, ප.ව. 4:45



අරගලය පැවති අවස්ථාවේදී ජනපති මන්දිරයේ තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදලක් විශ්වවිද්‍යාල සිසුන් විසින් භාර දෙනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.

ජනාධිපති මන්දිරයේ අල්මාරියක තිබූ එම මුදල විශ්වවිද්‍යාල සිසුන් විසින් ඒ අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුට ලබා දී ඇති අතර, පසුව එය කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට භාරදී ඇතැයිද පොලිසිය සඳහන් කරනවා.