2026 මාර්තු 04, පෙ.ව. 12:12
ජපානයට සකුරා මල් වසන්තය උදා වෙද්දී, අපේ ලංකාවේ සුන්දර කන්ද උඩරට නුවර පුරවරයත් දැන් රෝස පාටින් හැඩවෙලා තියෙන්නේ හරිම අපූරු විදිහට.
මේ තමයි නුවර රොබරෝසියා වසන්තය.
පාරවල් දෙපස පිරිලා තියෙන රොබරෝසියා ගස්වල මල් පිපිලා, මුළු නගරයම රෝස මල් පලසක් එලුවා වගේ පෙනෙන්නේ හරිම ආකර්ෂණීය විදිහටයි. බිමට වැටුණු ඒ මල්වල සුවඳ වගේම, ඒ මල් යාය මැදින් ඇවිදගෙන යද්දී හිතට දැනෙන මතකයන් ඊටත් වඩා සුන්දරයි කියලා තමයි නුවර යන එන අය කියන්නේ.
සමාජ මාධ්‍ය පුරාත් මේ දවස්වල වැඩිපුරම හුවමාරු වෙන්නේ නුවර මේ සුන්දර රොබරෝසියා මල් යායේ පින්තූරයි.


2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26