hit counter

2025 සැප්‍තැම්‍බර් මස 06 වන සෙනසුරාදා

2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:02



ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් විපතට පත්වූ පුද්ගලයින් මුදා ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට ගොඩක් අය ඉදිරිපත් වුණා.

ඒ අතරේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 2 වැනි විශේෂ බලකායේ සාමාජිකයෙක් වුණු කෝප්‍රල් බණ්ඩාර, මේ අනතුර වෙද්දී රාජකාරී නිවාඩු ගිහින් හිටියේ.

යුද හමුදාවෙන් කැඳවීමක් නැතුවම, අනතුරට පත්වූවන් මුදාගන්න ඔහු මහ රෑ ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වෙන්නේ තමන් තුළ වුණු ඒ මානුෂීය ගුණාංගද ඉස්මතු කරමින්..

නමුත් ඔහු අනපේක්ෂිත විදිහට සිදුවුණු අනතුරකින් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා..

මේ ජීවිත බේරාගත් රණවිරුවාගේ පෙම්වතිය ඒ ගැන මුහුණු පොතට එක්කළ සටහනක් මේ වනවිට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: